Editor

Editor

-ත්‍රස්ත විරෝධී ඒකකයෙන් දැවැන්ත සෝදිසි මෙහෙයුමක්

වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි.

අඟහරුවාදා, 20 අගෝස්තු 2024 09:40

ගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවට..

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 631ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සදහා රුපියල් එකසිය අසූහය කෝටී දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් වියදම් කර හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සිය මුහුදු සීමාවට අනවසරයෙන් ආක්‍රමණය කළ බව කියමින් චීන වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් තායිවාන ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් සිවුදෙනකු යළි තායිවානයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිහිටවන ඉදිරි රජයක් යටතේ ව්‍යවසායකයන්ට ඇපයකින් තොරව ණයක් ලබාගැනීමට සංවර්ධන බැංකුවක් පිහිටුවන බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙස මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලා තිබේ.එහිදී අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඡන්දදායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම් ප්‍රමාණය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් බොහෝ දුරට අද (19දා) නිකුත් කිරීමට නියමිතව ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website