Editor

Editor

කොට්ටාව මත්තල අධිවේගී මාර්ගයේ 118 කණුව ආසන්නයේදී පාර අයිනේ නවතා තිබූ කාර් රථයක පිටුපසින් ආ ලොරියක් ගැටීමෙන් වාහනේ රියදුරා තුවාල ලබා ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 8.40 පමණය.

හූති කැරලිකරුවන් විසින් ග‍්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පුපුරුවා හැර තිබේ.

සිකුරාදා, 30 අගෝස්තු 2024 09:50

ශානි අබේසේකරට ඇති තර්ජන

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (29) දැනුම් දුනි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

සිකුරාදා, 30 අගෝස්තු 2024 09:16

ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුර වටලයි

ඊශ්‍රායල හමුදාව පලස්තීනය පිහිටි බටහිර ඉවුරේ දැවැන්ත ත්‍රස්ත මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

– ගුවන් ගමන් 794ක් අවලංගු කරයි

– ‘ෂන්ෂාන්’ සුළි කුණාටුවෙන් මිලියන 4ක ජනතාව අවතැන් වෙති

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 14:06

සරුංගල් ගුවන් ගත කර විදුලිය නිපදවීම අරඹයි..

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website