අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2024 10:55

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමට නව සභාපති වරයෙක් Featured

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර තිබෙයි

හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා අද (08) වැඩ භාරගැනීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

 DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website