Editor

Editor

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි.

සෙනසුරාදා, 24 අගෝස්තු 2024 13:41

තායි­ල­න්ත­ය­ටත් වඳුරු උණ

අප්‍රි­කානු මහා­ද්වී­පයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ වඳුරු උණ වසං­ග­තය ආසි­යා­ව­ටත් පැති­රීමේ අව­දා­නම ඉස්මතු කර­මින් තායි­ල­න්ත­යෙන් ආසා­දි­ත­යකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතා­ලියේ සිසිලි දූපත ආස­න්න­යේදී ටොනේඩෝ කුණා­ටු­ව­කට හසුවී මුහු­දු­බත් වූ ‘බයේ­සි­යන්’ සුඛෝ­ප­භෝගී සංචා­රක යාත්‍රා­වෙන් අතු­රු­දන් වූ පුද්ග­ල­යන් 6 දෙනා­ගෙන් අව­සන් මළ සිරු­රත් ඊයේ සොයා ගත් බව ඉතාලි වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කර තිබේ.

ගුව­න්තො­ටු­පො­ළෙන් මෙර­ටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කි­පොක්ස්) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආව­ර­ණය වන පරිදි ආවේ­ක්ෂණ පද්ධ­තිය වඩාත් ශක්ති­මත් කර තිබෙන බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය සඳහා යුරෝපා සංග­මයේ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් මේ වන­වි­ටත් දිව­යි­නට පැමිණ තිබේ. මීට අම­ත­රව ජනා­ධි­ප­ති­ව­රණ නිරී­ක්ෂණ කට­යුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් හා ආසි­යානු මැති­ව­රණ නිරී­ක්ෂණ ජාලයේ නියෝ­ජි­ත­යන්ද දිව­යි­නට පැමි­ණී­මට නිය­මි­තය.

සිකුරාදා, 23 අගෝස්තු 2024 10:37

කසාවතින් බැබළුණු ගුවන්තොට…

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදාට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කරවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විඳ ගැනීමට ද ඊයේ දින ( 22 දා) අවස්ථාව ලැබූහ.

වියට්නාමයේ යෙන් බායි ප්‍රාන්තයෙන් අතුරුදන්වූ 6 හැවිරිදි දරුවකු දින පහකට පසු වනාන්තරයකින් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වනාන්තර ආශ්‍රිත ගැමි පවුලකට අයත් ඩැං ටියාන් ලැම් නමැති එම පිරිමි දරුවා පසුගිය 17 වැනිදා අතුරුදන් වී ඇත්තේ තවත් දරුවන් පිරිසක් සමඟ වනාන්තරය අසල පිහිටි දිය පහරක් අසල ක්‍රීඩා කරමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website