බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:31

ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක් Featured

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කරයි.

රමාල් සිරිවර්ධන මහතා ශ්‍රී ලංගමයේ සභාපති ලෙස දෙවරක් කටයුතු කර ඇත. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website