Editor

Editor

-බංග්ලාදේශයේ විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අයුරු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියයි

බදාදා, 14 අගෝස්තු 2024 09:44

ජල ගාස්තු 7%කින් පහළට

සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තු සියයට 7කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 12 පස්වරුවේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී සිදුව ඇත.

බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website