Editor

Editor

ශ්‍රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි මාර්ග පවසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.

2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බිත්තර මිලියන 233.68ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට ටික වේලාවකට පෙර සිදුවිය.

බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.

බංගලාදේශයේ ඇති වී තිබෙනු නොසන්සුන්තාවන්ගෙන් පීඩාවට පත්වල සිටින සියලු දෙනාට කණගාටුව පළ කරන බව විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි.

බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වාසීඩ් ජෝයි, සිය මව නැවත දේශපාලනයට නෙඑන බවත් ඇය දැඩි කලකිරීමකින් පසුවන බවත් සදහන් කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ බීබීසී ලෝක සේවයේ වැඩසටහනකට එක් වෙමිනි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website