Editor

Editor

නේවා­සික ප්‍රති­කාර සඳහා ලක්ෂ 3ක්

සිකුරාදා, 02 අගෝස්තු 2024 10:10

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

සිකුරාදා, 02 අගෝස්තු 2024 10:08

පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක්

ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:39

යලිත් ඉන්දීය බිත්තර අඩු මිලට වෙලදපලට..

මෙම මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.

ජාලගත ක්‍රමය ඔස්සේ ( online) දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ විය.

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:24

පළි ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි

අවසන් කටයුතු සිකුරාදා කටාර් දේශයේදී

ඝාතනය හෙළා දකිමින් රටවල් රැසකින් ප්‍රකාශ

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:20

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50 ට වඩා වැඩි වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website