Editor

Editor

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අඟහරුවාදා, 30 ජූලි 2024 08:14

මාලිමාවේ පරිවර්තන යුගය ඇරැඹේ

මෙරට පළමු ජනාධිපතිවරණය පැවැත්වූ 1982 වසරේ සිට කිසිදු ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙක් සිදු නොකළ ක්‍රමවේදයක් අනුගමනය කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (28) ආරම්භ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

2024 ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් වැයවන මුදල මේවන විට ඇස්තමේන්තු කර ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

වෙනිසියුලාවේ ජනතාව මෙම ඉරිදා (ජූලි 28 දින) ජනාධිපතිවරණයකට ඡන්දය ප්‍රකාශ කරන අතර එහි ප්‍රතිඵලය දේශපාලනයේ භූ කම්පන මාරුවකට තුඩු දෙනු ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පවසයි.

26දා ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇරඹීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ඇරඹීමට පැය කිහිපයකට පෙර ප්‍රංශයේ අධිවේගී දුමිරිය මාර්ග ගණනාවක කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කළ ගිනි තැබීම් මාලාවක් හේතුවෙන් දුමිරිය ගමන් වර රැසක් ප්‍රමාද වී ඇති බව ප්‍රංශ බලධාරීහු පවසා තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website