සෙනසුරාදා, 31 අගෝස්තු 2024 09:27

කොට්ටාව මත්තල අධිවේගී මාර්ගයේ දරුණු රිය අනතුරක් Featured

කොට්ටාව මත්තල අධිවේගී මාර්ගයේ 118 කණුව ආසන්නයේදී පාර අයිනේ නවතා තිබූ කාර් රථයක පිටුපසින් ආ ලොරියක් ගැටීමෙන් වාහනේ රියදුරා තුවාල ලබා ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 8.40 පමණය.

අනතුර සිදුවන අවස්ථාවේදීම පිටුපසින් පැමිණි කතරගම චාරිකාවක් බලා ගමන් කරමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1975-79 ආදි විද්‍යාර්ථයින් පිරිසක් විසින්  වහාම ක්‍රියාත්මක වී කාර් රථයේ වීදුරු කඩා රියැදුරු ඉවතට ගෙන ඇත. ඔහුගේ හිස සහ කොන්ද කැපී ඇති බව නිරීක්ෂණය විය. රියදුරු ඊයේ රාත්‍රියේ මාතර බලා යාමට පැමිණි අයෙක් වන අතර ඔහු රාත්‍රියේ සේවා ස්ථානයේ නවතා විවේකයක් ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.ටබටයවයනයවනමසමකස

ඉබඉබටවටයව

 

lankainformation.lk

Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2024 10:40

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website