Editor

Editor

ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු සේ සැළැකෙන මෙක්සිකෝවේ ‘සිනලෝවා’ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නායක ඉස්මයිල් එල් මායෝ සම්බාඩා ගාසියා හා ඔහුගේ කලින් මත්ද්‍රව්‍ය හවුල්කරුවකුගේ පුත්‍රයා වූ ජොයක්වින් එල් චැපෝ ගුස්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගැනීමට

ඉරිදා, 28 ජූලි 2024 09:24

තෙල් මිල අඩු වේ

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබේ.

ඉකුත් 2023 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශතඅනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

අපේ සතුරන් ඔබේ ද සතුරන් බව කියමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ අමෙරිකානු කොන්ග්‍රසය අමතා ආකර්ෂණීය කතාවක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website