Editor

Editor

කොමරොස් රාජ්‍යයේ ධජය සහිත තෙල් නෞකාවක් ඕමානයේ ඩුක්ම් වරායට ඔබ්බෙන් පෙරලී ගොස් තිබේ.

ඖෂධ වර්ග දෙකක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතිබව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ඇරඹේ. ඒ, පක්ෂයේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) බෙයිජිං අගනුවර දී ය.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වනු ඇත.

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

අද සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය.

සදුදා, 15 ජූලි 2024 09:56

ට්‍රම්ප් නූලෙන් බේරෙයි

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පෙරේදා පස්වරුවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් සිටි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නාදුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් සිය ජීවිතය නූලෙන් බේරා ගත්තේය. 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කර මිනිත්තු 7ක් ගතවෙද්දී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සජබ සමඟ එකතුවී දූෂණයට එරෙහිව සටන් කරන්න සූදානම් හැබැයි එක කොන්දේසියක් දානවා – පාසල්වලට බස් ගන්න සල්ලි දුන්නෙ කවුදැයි සජිත් හෙළි කළ යුතුයි

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website