බදාදා, 21 අගෝස්තු 2024 11:54

ඉදිරි වසර කිහිපය අතිශය තීරණාත්මකයි – WHO කියයි Featured

වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි.

ගෝලීය වශයෙන් Mpox වෛරසය පාලනය කිරීමට හා ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වර්තමානයේදී ලෝකය මෙම වෛරසය වෙත දක්වන ප්‍රතිචාරය අනූව මීළඟ වසර කිහිපය තීරණය වන බැවින් “අපිට එකට මුහුණ දීය හැකියි සහ අප එය කල යුතුයි” යන්න ඔහුගේ අදහසයි.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website