Editor

Editor

අපරාධකරුවන්ට අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීමට සහ පලා යෑමට අවශ්‍ය අයුරින් ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමේ මහා ජාවාරමක් හෙළි කරගැනීමට පිලිපීන පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩ­ාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

මේ වසරේ පළමු මාස හය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබේ.

ලබන වසරේ සිට විදේශීය පර්යේෂණ යාත්‍රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

මාස 6කට වරක් හුවමාරු වන යුරෝපා සංගමයේ සභාපති ධුරය මේ වසරේ දෙවැනි කාර්තුවේදී හංගේරියාවට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website