සෙනසුරාදා, 17 අගෝස්තු 2024 10:46

දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි Featured

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website