Editor

Editor

විදේ­ශ­ග­තව සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ගේ සැල­සු­මක් අනුව අතු­රු­ගි­රිය කඩු­වෙල පාරේ ටැටූ කලා­ගා­ර­යක් තුළදී නාඳු­නන වෙඩි­ක්ක­රු­වන් අතින් ඝාත­න­යට ලක් වූ ව්‍යාපා­රික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වස­න්තගේ දේහය මහ­ජන ප්‍රද­ර්ශ­නය සඳහා තබා නොගන්නා ලෙස

දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතා සඳහා වන එකමුතුව නමින් හඳුන්වනු ලබන ‘බිම්ස්ටෙක්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර මාස 9ක් පුරා සිදුවන යුද ගැටුම් සමථයකට පත් කිරීමේ සාකච්ඡා කටාර් රාජ්‍යයේදී යළි ආරම්භ වෙද්දී ලක්ෂ 3කට අධික පලස්තීන ජනතාවට ගාසා තීරයේ අගනුවරින් වහාම පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිකුරාදා, 12 ජූලි 2024 10:18

අද සිට මහ වැසි

අද (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටූ කලාගාරයක් තුළදී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට තර්ජනාත්මක ඇමතුමක් පෙරේදා (10) රාත්‍රියේ ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජයාට අයත්ව තිබූ පිස්තෝල දෙකක් යූරෝ මිලියන 1.69කට (රුපියල් කෝටි පනස්හයකට ආසන්න මුදලකට) වෙන්දේසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website