ඉරිදා, 18 අගෝස්තු 2024 12:18

සිරිකොතේ ඩී.එස්.ගේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි.. Featured

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ.

ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වැදීම හේතුවෙනි.

 

කෙසේ වෙතත් එම පක්ෂ මූලස්ථානය අලියා ලකුණ වසා ගනිමින් වෙනත් ලකුණක් මෙසේ ප්‍රදර්ශනය කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website