Editor

Editor

සෙනසුරාදා, 06 ජූලි 2024 15:35

දකුණට සුහුරු පංති 200ක්

ඉන්දීය සහයෝගීතාව ඇතිව රුපියල් කෝටි 30ක් වැය කර දකුණු පළාතේ සුහුරු පංති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාල්ල හෝල්ඩි ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස තමා ඉදි­රි­පත් කිරී­මට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදා­නම් බව එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී, ව්‍යාපා­රික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය නිසි පරිදි පැවැත්වේද නැතහොත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එය කල් යාවිද යන්න පැවසීම මේ මොහොතේ සිදු කළ නොහැකි බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාල එක්දහස් දෙසීයක් ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා සඳහන් කරයි.

සිකුරාදා, 05 ජූලි 2024 10:18

බ්‍රිතාන්‍ය ආණ්ඩුව පරාදයි

බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ කම්කරු පක්ෂය ජයග්‍රහණය ලබා ඇත.පාර්ලිමේන්තු ආසන 650න් ආසන 410ක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.

‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා තර කිරීම’ සඳහා චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවීම යනු එම කරුණ සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවගේ පුළුල් එකඟතාව පිළිබිඹු වීමක් බව චීනය කියාසිටී.

සවි­මත් ආර්ථි­ක­යක් සහිත රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට ශක්ති­යක් වෙමින් ජාත්‍ය­න්තර ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යන්ගේ කමි­ටුව ද ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­යට එක­ඟ­ත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website