Editor

Editor

මත්ද්‍රව්‍ය භාවිතය සහ එම ජාවාරම් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සඳහා අදාළ පියවර දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි

බදාදා, 26 ජූනි 2024 08:57

කාලගුණ රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද නිකුත් කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව M/S Zhongxi Energy Development (Ningo) Co. Ltd China නමැති චීන සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

-ජනපති-අධ්‍යාපන ඇමැති ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය

-ජනපති-අධ්‍යාපන ඇමැති ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය

බදාදා, 26 ජූනි 2024 08:38

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website