Editor

Editor

බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:52

අධිකරණ අමාත්‍යංශය ජනපති යටතට

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් තුන්ද­හ­සක විශේෂ අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට රජය ගෙන ඇති තීර­ණය අකුළා ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සම සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීම­නාව ගෙවී­මට රජය තීර­ණය කර තිබේ.

බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:28

මාලිමාවේ වත්කම අනුර හෙළිකරයි

මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය පක්ෂයේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් ඇතැයි සඳහන්ව තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඕනෑම මොහො­තක ඉරා­න­යෙන් එල්ල විය හැකි ප්‍රහා­ර­ය­කදී තුවාල ලබන සිය පුර­වැ­සි­යන්ගේ සහ හමුදා සෙබ­ළුන්ගේ ප්‍රති­කාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් ඉදි කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ අගමැතිනියගේ නිල නිවෙස විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබීමේ අවස්ථාවේදී කුල්නා පළාතේ පිහිටි ඇගේ සමීපතම දේශපාලන සගයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෂ්රාෆි මොර්ටාසාගේ නිවෙසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබනු ලැබූ බව

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි මාර්ග පවසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.

2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බිත්තර මිලියන 233.68ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website