බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:28

මාලිමාවේ වත්කම අනුර හෙළිකරයි Featured

මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය පක්ෂයේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් ඇතැයි සඳහන්ව තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මට මතක හැටියට එජාපයට මිලියන 35ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මිලියන 17ක් තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ කළු සල්ලි පාවිච්චි කරන එක. ඔවුන්ගේ ගිණුම්වල මුදල් නැහැ. නමුත් අපේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට වඩා 100 ගුණයක් විශාල මුදලක් ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයට වැය කරනවා. ඔවුන් සැබෑ අරමුදල්වලින් හතරෙන් එකක් පමණයි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන්නේ. අපි හැම සතයක්ම බැංකු හරහා වියදම් කරනවා. මම මගේ වත්කම් ප්‍රකාශය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා යැයි ද අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.

DVN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website