Editor

Editor

අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා කොන්ග්‍රසයෙන් ඉල්ලයි

මෙවර (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම ජූලි 10 දා දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන අගරදගුරුතුමන් එම ප්‍රහාරයට ලක්වූවන්ට බෙදා දීම සඳහා විවිධ දානපතියන් ලබාදුන් ආධාර මෙතෙක් කිසිවක් බෙදාදීන් නැතැයි හිතපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ආසියානු සංචාරයේ දෙවැනි හා අවසන් අදියර ලෙස වියට්නාම සංචාරය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර කිහිපයක සිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ ඉරාන හිතවාදී සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්වලින් එල්ලවූ බලපෑම්වලට අවනත වෙමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2025 වර්ෂය සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහ බැංකුවේ සියලු නිලධාරින් ඉල්ලා අස්විය යුතුව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website