Editor

Editor

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිප රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

නඩු විභාග හා තීන්දු ලබාදීම කල් තබයි

ඇමැතුම දුන් පුද්ගලයා වටවලදී අත්අඩංගුවට
මගේ දුරකතනය සොරාගෙන මේ වැඩේ කරලා – ඔහු පොලීසියට කියයි

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අභ්‍ය­ව­කාශ ක්ෂේත්‍රය ජය ගැනී­මට ඔස්ට්‍රේ­ලි­යානු රජය ඉන්දි­යාව සමඟ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 18ක ඒකා­බද්ධ ව්‍යාපෘ­ති­ය­කට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දේශ­ගු­ණික විප­ර්යාස, නිෂ්පා­දන ඉහළ දැමීම සහ උසස් ප්‍රමි­ති­යෙන් යුතු කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු කිරීම වැනි අර­මුණු කිහි­ප­යක් ඉලක්ක කර­මින් එම ගිවි­සු­මට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website