ඉරිදා, 11 අගෝස්තු 2024 12:28

බංගලාදේශයේ ATM වසා දමති.. කොල්ලකෑම් නිසා මුදල් ප‍්‍රවාහනය නොකරයි.. Featured

බංග්ලදේශ බැංකු පද්ධතිය විසින් පවත්වාගෙන ATM යන්ත්‍ර රැසක් වසා දමා ඇත.

ඇතැම් ස්ථානවල ATM යන්ත්‍ර විවෘතව තිබුණද ඒවායේ මුදල් නොමැති වීම මත ජනතාව ඒ ඉදිරිපිට රැඳී සිටිති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම යන්ත්‍ර වලට මුදල් ප‍්‍රවාහනය කිරීමේදී කොල්ලකෑම්වලට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවය.

cn

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website