Editor

Editor

අඟහරු ග්‍රහයා මත කාබන්ඩයොක්සයිඩ් වායුව 95% කින්ම මිශ්‍ර වායු ගෝලයක් සහ සෙල්සියස් අංශක 196කට වඩා අඩු උෂ්ණත්වයක් ඇති බැවින් එහි පාසි වර්ගයක් වගා කිරීමේ හැකියාව ඇතැයි චීන විද්‍යාඥයන් පිරිසක් නව අධ්‍යයනයකින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

තම රටේ විදුලි මෝටර් රථ ව්‍යවසායන්ට රජය සපයන පහසුකම් සම්බන්ධයෙන්, යුරෝපා සංගමය පවත්වන සමීක්ෂණවලට එරෙහිව චීනයේ දැඩි විරෝධය පළ වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Masoud Pezeshkian මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (6) යොමුකර ඇත.

ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්,

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට රජය පොලී රහිත ණය ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website