Editor

Editor

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර දී නොබෝදා නිමාවට පත් වූ නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සමුළුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපතිනි කමලා හැරිස් තම මැතිවරණ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසත්

වාර්ෂිකව පැවැත්වෙන දේශගුණික විපර්යාස සම්බන්ධ කෝප් සමුළුවලදී අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීමට බලපාන ගෝලීය උණුසුම ඉහළ යෑම අවම කරලීම සඳහා පරිසරයට අහිතකර හරිතාගාර වායුන් පරිසරයට මුදාහැරීම සීමා සම්බන්ධයෙන් සම්මුතීන්ට එළඹුණ ද ඒවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන්

අතුරුගිරිය ප්‍රදේශයේ දි පසුගියදා වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (13) සිදු කෙරුණි.

ඉංග්‍රීසි ඕඩය තර­ණය කර­මින් තිබූ සංක්‍ර­ම­ණි­ක­යන් සහිත බෝට්ටු­වක් ගිලී යෑමෙන් පුද්ග­ල­යන් සිව්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­තිය සඳහා රු. කෝටි 3,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක) ආධා­ර­යක් පිරි­නැ­මී­මට ඔපෙක් අර­මු­දල එක­ඟ­තාව පළ කර තිබේ. එවැනි මුද­ලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර වශ­යෙන් දිනා­ගත් විශ්වා­සයේ ප්‍රති­ඵ­ල­යක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website