අඟහරුවාදා, 20 අගෝස්තු 2024 09:31

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 631ක්… Featured

2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 631ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය ජූලි 31 වනදා සිට 18 පස්වරු 04.30 දක්වා එම පැමිණිලි ලැබි තිබේ.

18 පස්වරු 04.30 අවසන් වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි 65ක් වාර්තා වී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website