ඉරිදා, 11 අගෝස්තු 2024 12:25

මැතිවරණ කොමිෂම ලෙසින් දත්ත කොල්ල කන වෛසරයක්.. Featured

මැතිවරණ කොමිෂන් සභාව නව කාර්‍ය මණ්ඩලය බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව පවසමින් වියාජ දැන්ම්දීමක් හුවමාරු වෙමින් ඇතිබව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

එම දැන්වීම සහිත සබැදිය විවෘත්ත කිරීමෙන් වලකින ලෙසයි.

 

එය සයිබර් වංචාවක් විය හැකිය.

 

ඒ හරහා පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන් වෙතට පත්විය හැකි බව පැවසීය.

 

මේ වනවිටත් පැමිණිලි රැසක් ඒ සම්බන්ධයෙන් ලැබි ඇතිබව වැඩිදුරටත් පැවසීය.

 

තනතුරු සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක නොවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website