Editor

Editor

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණුදිග රුසියාවේ රොස්ටොව් කලාපයේ බන්ධනාගාරයකදී අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගත් නියාමකවරුන් දෙදෙනකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී ඇතැයි එරට ‘ටාස්‘ පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී මහා බෝධිය පුදබිමේ සති පිරිත් දේශනයක්

රුමේනියාවේ රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කර මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිදරව් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඉරිදා, 16 ජූනි 2024 09:17

ෆයිසර් පාඩුව බිලියන 1.4ක්

කොවිඩ් වසංගත සමයේ මෙරටට ගෙන්වනු ලැබූ ‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 75ක තොගයක් කල්ඉකුත්වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.4ක පාඩුවක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website