Editor

Editor

ජන­පති මැක්‍රොන් පාර්ලි­මේ­න්තුව විසු­රු­වයි

කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්‍රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරිමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “අහුංගල්ලේ ලොකු පැටී” නම් පුද්ගලයාගේ ප්‍රධාන සගයින් තිදෙනෙකු රුපියල් කෝටි 30කට ආසන්න හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස තුන්වැනි වරටත් ඊයේ දිවුරුම් දුන්නේය. ඒ සමඟම ඔහු තුන්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ දෙවැනි රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය ඉතිහාසයට එක්විය. මීට පෙර අවස්ථා තුනකදී එරට අගමැති ධුරයේ කටයුතු කර ඇත්තේ ජවහර්ලාල් නේරු පමණක් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

දෙවැනි ලෝක මහා යුද සමයේදී අමෙරිකානු හමුදාව විසින් සිදු කරනු ලැබූ ඓතිහාසික මෙහෙයුම සිහි කිරීමට පසුගියදා උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි මුහුදු තීරයේ පසුගියදා පැවැති 80 වැනි සංවත්සරය අතරතුර අපූරු විවාහ මංගල්‍යයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website