බදාදා, 17 ජූලි 2024 14:32

තෙල් නෞකාවක් පෙරළෙයි – නැවේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් Featured

කොමරොස් රාජ්‍යයේ ධජය සහිත තෙල් නෞකාවක් ඕමානයේ ඩුක්ම් වරායට ඔබ්බෙන් පෙරලී ගොස් තිබේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහි සේවයේ නියුතුව සිට ඇති අතර ඉන් 13 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් බවත් තිදෙනෙක් ශ්‍රී ලාංකිකයන් බවත් හඳුනාගෙන ඇත.

ඕමාන සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රෙස්ටිජ් ෆැල්කන් නැමති මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Netco FZE සමාගමට අයත් එකක් බවත් අතුරුදන් වූ නාවිකයින් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website