Editor

Editor

මිලියන 968ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය පෙරේදා ඉන්දියාවේදී නිමාවට පත්වූ අතර,

වරක් නෙල්සන් මැන්ඩෙලා නායකත්වය දුන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වසර 30ක ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.

2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද(02) ආරම්භ වනවා.

ජෙරුසලමේ පිහිටි ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා නිවේදනය කරයි. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය Jose Manuel Albares මහතා විසිනි.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් හෙට (ජූනි 3වැනි දා) සිට භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර 28 ක් බවට පත් කිරීමට අවධනය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website