Editor

Editor

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළගොස් ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන ජයවර්ධන මහතා පැවසීය.

සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

සිකුරාදා, 31 මැයි 2024 10:32

බිත්තර කෑම ඉහළ ගිහිල්ලා

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබේ.

මින්ද සිල්වාට , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට , ගලගොඩ අත්තේ ඥාණසාරට සහ එමිල් රංජන් ළමා හේවාට බන්ධනාගාර රෝහල අවන්හලක් බව එම රෝහලේ සිට ඇප මත පැමිණි තරුණයෙකු ලංකා ස්කයි නිව්ස් සමග පැවසීය .

2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබාදෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

යාපනයේ ඌකාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදු වන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලිසියට පැමිණ භාර වීමත් සමඟම පොලිසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:16

පාසල් 300ක් නාය යාමේ අවදානමේ…

නාය යෑමේ අධි අවධානම් ස්ථාන වල පාසල් 300ක් පිහිටා ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පරීක්ෂණ සහ අවදානම් කළමනාකරණ ඒකකයේ ජේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමා­ණ­යක උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 45 සීමා­වට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටයි­ටන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස් බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසු අමෙ­රි­කාවේ කෝටි­ප­ති­යකු ද ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website