බදාදා, 03 ජූලි 2024 14:44

රනිල්ගේ ධුර කාලය විමසා අධිකරණයට පෙත්සමක් Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිප රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව නමැත්තෙක් විසිනි.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු එමගින ඉල්ලා ඇත.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website