Editor

Editor

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇන අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් ඊයේ වන විට අව­සන් වූ පැය 24ක කාල­සී­මා­වේදී පුද්ග­ල­යන් 15 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔඩීෂා පළාතේ පම­ණක් මරණ 10ක් වාර්තා වන බවත්, උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 පසු­කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

සෙනසුරාදා, 01 ජූනි 2024 09:22

කුරුදු මිළ ඉහළට…

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු මිල යළි ඉහළ යමින් ඇතිබව තොග වෙළදුන් පවසයි.

රේගු බදු නොගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට පසුව එහි දත්ත මකා දමා ඇතැයි අනාවරණය වී ඇති රුපියල් කෝටි සියයකට ආසන්න වටිනාකමක් සහිත අතිසුඛෝපභෝගී වාහන හයක් වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙන ලෙස

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් පසුගියදා (30)ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

තමන්ට ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා ලැබෙමින් ඇති බවත් ආණ්ඩුවට එක්වුවොත් ප්‍රභලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website