සිකුරාදා, 05 ජූලි 2024 10:18

බ්‍රිතාන්‍ය ආණ්ඩුව පරාදයි Featured

බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ කම්කරු පක්ෂය ජයග්‍රහණය ලබා ඇත.පාර්ලිමේන්තු ආසන 650න් ආසන 410ක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස කම්කරු පක්ෂ නායක 61හැවිරිදි කෙයිර් ස්ටාර්මර් පත්වීමට නියමිතය.වසර 14කට පසු විපක්ෂය මෙලෙස බලයට පත්ව තිබේ.අගමැති රිෂි සුනාක් නායකත්වය දරණ කොන්සර්වේටිව් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 132කි.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website