Editor

Editor

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසයි.

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

සෙනසුරාදා, 15 ජූනි 2024 10:48

වාහන ආනයන යෝජනා IMF වෙත

මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

දකුණු අප්‍රි­කාවේ වසර 30ක ඉති­හා­සයේ පළමුවරට නෙල්සන් මැන්ඩෙ­ලාගේ අප්‍රි­කානු ජාතික කොන්ග්‍ර­ස­යට පසු­ගි­යදා පැවති මැති­ව­ර­ණ­යෙන් පාර්ලි­මේන්තු බහු­ත­රය අහිමි වූවද,

දකු­ණු­දිග ඉතා­ලියේ ජන­තාව අතර දරි­ද්‍ර­තාව ඉහළ යෑමේ අව­දා­න­මක් ඇතැයි ඉතාලි පාර්ලි­මේ­න්තුවේ පෙරේදා විප­ක්ෂය විසින් සිදු කළ ප්‍රකා­ශ­ය­කින් පසු ගුටි­බැට හුව­මා­රු­වක් සිදු­වී­මෙන් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජාත්‍ය­න්තර මුහු­දේදී නෞකා­ව­කින් ලබා දුන් රුපි­යල් කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොග­යක් ගොඩ­බි­මට රැගෙන එමින් සිටි ධීව­ර­යන් හය දෙනකු නාවික හමු­දාව සිදු කළ වැට­ලී­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ බුද්ධි අංශ නිල­ධා­රින් ලබා­දුන් තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු කර ඇත.

පිටසක්වල ජීවින්ද මිනිසුන් ලෙස වෙස්වලාගෙන මිනිසුන් සමග සාමාන්‍ය සමාජයේ ජීවත් විය හැකි බව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තාව මගින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website