Editor

Editor

බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 11:04

මුම්බායි රෝහල් 50කට බෝම්බ තර්ජන

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහල් 50කට අධික සංඛ්‍යාවකට හා ඉන්දියාව පුරා පිහිටි ගුවන් තොටුපොළවල් 41කට ඊයේ (19 දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලයේ දී විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා බෝම්බ තර්ජන ලැබීම හේතුවෙන් එම රෝහල් හා ගුවන් තොටුපළවල දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ වසර අග­භා­ග­යේදී ඉන්දීය ගුවන් හමු­දාව එරට පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක් සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාව, බ්‍රිතා­න්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව, ප්‍රංශය, ජර්ම­නිය, ජපා­නය, සිංග­ප්පූ­රුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට­වල ගුවන් හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යා­ස­යට එක්වී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් ශක්ති­මත් කිරී­මට එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා නමින් නව ආය­ත­න­යක් - ඉන්ට­නැ­ෂ­නල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රද­ර්ශ­නය විවෘත කර­මින් ජන­පති කියයි

චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබෙයි

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් ‘ෆයිව් අයිස්‘ නමින් හඳුන්වනු ලබන ජාත්‍යන්තර බුද්ධි සංවිධානය චීනය විදෙස් රටවලින් පුද්ගලයන් සම්බන්ධව අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙයි.

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website