බදාදා, 17 ජූලි 2024 14:34

අනුරාධපුරයේ භූ කම්පනයක් Featured

අනුරාධපුර පොතානේගම ප්‍රදේශයට සුළු භූ චලනයක් ඇතිවූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ඊයේ (16) සවස 5.00ට පමණ මෙම භූ චලනය සිදු වි ඇති අතර අනුරාධපුර නගරයට ආසන්නව ප්‍රදේශයේ අයට මෙම කම්පනය දැනී ඇත

ඔවුන් සඳහන් කරන ආකාරයට මින් පෙර මෙවැනි භූ චලනයක් සිදුවූ නොමැති බවත් මෙය පළමු අත්දැකීම බවයි.

මෙම සිදුවීමෙන් බරපතල හානි සිදු නොවුව ද නිවෙස් වල බිත්ති සහ වහලය සෙලවිම් සිදු වූ බවද ජනතාව සඳහන් කරයි .

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website