බදාදා, 07 අගෝස්තු 2024 14:23

නාමල් අපේක්‍ෂක කිරීමෙන් රාජපක්‍ෂ පවුල දෙදරයි.. බැසිල් ඇමරිකාවට යයි.. Featured

ශ්‍රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ඒ නාමල් රාජපක්ෂ මහතා මෙවර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට ගත් තීන්දුවත් සමගය.

 

නාමල් රාජපක්ෂ මහතා අපේක්‍ෂක කිරීමේ තීන්දුවත් සමග රාජපක්ශ පවුලේ බෙදීමක් හටගෙන ඇතැයිද වාර්තා වෙයි.

 

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක බාර ගැනීම ධම්මික පෙරෙරා මහතා ප‍්‍රතික්‍ෂෙප කිරීමත් සමග අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටද ඊට ආරාධනා කර ඇතත් ඔහු එය ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු නාමල් රාජපක්‍ෂ මහතා ඒ සදහා නම් කර ඇත.

cnews

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website