විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හසීනාගේ අවාමි ලීග පක්ෂය නියොජනය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මොර්ටාසාගේ නිවෙසට ගිනි තැබූ මොහොතේදී ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් එහි නොසිටි බවත්, ඔවුන් ඒ වන විටත් ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ.
DN