සදුදා, 19 අගෝස්තු 2024 12:09

වඳුරු උණ රෝගයෙන් මිය ගිය ගණන ඉහළට Featured

වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙයි.

ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website