සෙනසුරාදා, 17 අගෝස්තු 2024 10:56

තෙවැනි පාසල් වාරය 26 වැනිදා ඇරැඹේ Featured

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

තුන්වැනි පාසල් වාරය අදියර දෙකකට ක්‍රියාත්මක වන අතර තෙවැනි වාරයේ පළමු අදියර මේ මස 26 වැනිදා ආරම්භ කර නොවැම්බර් 22 වැනිදා අවසන් කරයි. ඉන්පසුව තෙවැනි වාරයේ දෙවැනි අදියර ආරම්භ කරයි. රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය ඊයේ (16) අවසන් කෙරිණි.

සන්ධ්‍යා කරුණාරත්න

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website