බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2024 09:47

ලංකාවට පැමිණීමට රටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා Featured

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය.

එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය.

එසේ නොමිලේ වීසා නිකුත් කිරීමට නියමිත රටවල් මෙසේය.

1. එක්සත් රාජධානිය

2. ජර්මනිය

3. නෙදර්ලන්තය

4. බෙල්ජියම

5. ස්පාඤ්ඤය

6. ඔස්ට්‍රේලියා

7. ඩෙන්මාර්කය

8. පෝලන්තය

9. කසකස්ථානය

10. සවුදි අරාබිය

11. එක්සත් අරාබි එමීර් රාජ්‍යය

12. නේපාලය

13. චීනය

14. ඉන්දියාව

15. ඉන්දුනීසියාව

16. රුසියාව

17. තායිලන්තය

18. මලයාසියාව

19. ජපානය

20. ප්‍රංශය

21. එක්සත් ජනපදය

22. කැනඩාව

23. චෙක් රාජ්‍යය

24. ඉතාලිය

25. ස්විස්ටර්ලන්තය

26. ඔස්ට්‍රියාව

27. ඊශ්‍රායලය

28. බෙලරූස්

29. ඉරානය

30. ස්විඩනය

31. දකුණු කොරියාව

32. කටාර්

33. ඕමානය

34. බහරේන්

35. නවසීලන්තය

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website