බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 13:56

පාස්පෝර්ට් ගැටලුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් Featured

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දෛනිකව නිකුත් කරන සංඛ්‍යාව දහසකට සීමා කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

DN

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website