Editor

Editor

මැතිවරණ කොමිසමේ නියෝගය නොතකා රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් මස සිට ගෙවන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර වැරදි පූර්වාදර්ශයක් ලබා දීම සම්බන්ධයෙන්

සිකුරාදා, 09 අගෝස්තු 2024 09:34

සමගි ජන සන්ධානය එළිදකී

වංචනික දේශපාලන රටාවෙන් ඈත් වී රටේ දුක්විඳින ජනතාවට විසඳුම් දෙන සන්ධානය ඇරඹුවා

‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ.

බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:52

අධිකරණ අමාත්‍යංශය ජනපති යටතට

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් තුන්ද­හ­සක විශේෂ අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට රජය ගෙන ඇති තීර­ණය අකුළා ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සම සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීම­නාව ගෙවී­මට රජය තීර­ණය කර තිබේ.

බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:28

මාලිමාවේ වත්කම අනුර හෙළිකරයි

මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය පක්ෂයේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් ඇතැයි සඳහන්ව තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඕනෑම මොහො­තක ඉරා­න­යෙන් එල්ල විය හැකි ප්‍රහා­ර­ය­කදී තුවාල ලබන සිය පුර­වැ­සි­යන්ගේ සහ හමුදා සෙබ­ළුන්ගේ ප්‍රති­කාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් ඉදි කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ අගමැතිනියගේ නිල නිවෙස විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබීමේ අවස්ථාවේදී කුල්නා පළාතේ පිහිටි ඇගේ සමීපතම දේශපාලන සගයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෂ්රාෆි මොර්ටාසාගේ නිවෙසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබනු ලැබූ බව

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website