ඉරිදා, 15 සැප්තැම්බර් 2024 10:57

ඡන්ද පෙට්ටි සයිස් තුනකින් Featured

මෙවර ජනාධිපතිවරණයේදී දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම ධාරිතාවයන් තුනකින් යුත් ඡන්ද පෙට්ටි භාවිතා කරන බැව් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

1982 වර්ෂයෙන් ඇරඹි ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙවර වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරන දිගම ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව මෙම 2024 ජනාධිපතිවරණයේදී භාවිතා කිරීම මෙයට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය.

එක් එක් ඡන්ද මධ්‍යස්ථානවලට ලියාපදිංචි ඡන්ද ගණන අනුව වර්ග තුනකින් ඡන්ද පෙට්ටි නිකුත් කරන අතර, ඡන්ද 1 – 800 දක්වාද, ඡන්ද 800-1200 දක්වා සහ ඡන්ද 1200ට වැඩි ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් මෙම වර්ග තුන බෙදීයන බවද හේ සඳහන් කළේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website