සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 12:48

ආගමයි සංස්කෘතියයි වේදිකාවට ගේන්නේ නෑ – අනුර Featured

අනුර මහනුවරදී....

ආගම හා සංස්කෘතිය පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන්නේ නම් ශක්තිමත් නව නීති ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තමන් අදහන ආගම, තමන් කතා කරන භාෂාව, තමන්ගේ අනන්‍යතාව සහ සංස්කෘතිය තමන් කිසිදා ඡන්ද ප්‍රචාරක වේදිකාවට නොගන්නා බව ද ඊයේ (12දා) මහනුවර දිගන ප්‍රදේශයේදී පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website