සදුදා, 16 සැප්තැම්බර් 2024 10:51

මියන්මාරයේ මියගිය පිරිස තවත් ඉහළට Featured

මියන්මාරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 160 කට අධික පිරිසක් මියගොස් තිබේ.

'යාගී' සුළි කුණාටුවත් සමඟ මියන්මාරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් සහ නායෑම් වලට හසු වීමෙන් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට පමණ උන්හිටි තැන් අහිමි වී තිබේ.

මියන්මාරයේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එරට රජය විසින් විදේශ අධාර ද ඉල්ලා ඇත.

 

adn

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website