සදුදා, 23 සැප්තැම්බර් 2024 11:00

මෙරට නව වන විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි Featured

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

සැප්තැම්බර් 25 2024

අද බැංකු නිවාඩු නෑ

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website