බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2024 11:54

තැපැල් ඡන්දයට දින නියම කරයි Featured

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මෙම මස 30 වැනිදා ,නොවැම්බර් මස 01 සහ 04 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම දින වල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයිනට නොවැම්බර් මස 07 සහ 08 යන දින වල ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද පවසයි.සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල වලදී තැපැත් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website